ව්‍යාපාරයේ දියුණුවම ගැන සිතන ඔබට, අදායම් වියදම් වාර්තා තබා ගැනීම පහසු කරන සුපිරි විසදුම.
App that empowers you to thrive towards business success.
Try for free
Track Income and Expenses
ඔබ කරන ව්‍යාපාරය කුමක් වුනත්, ඒක profit කරගෙන පහසුවෙන් run කරන්න ඕනේනම්, ඔයාට තියෙන එකම විසදුම තමයි ඔයාගේ ව්‍යාපාරයේ financial Discipline එක හරියට Maintain කරන එක. ඒකට ඔබ අනිවාරයෙන්ම ලැබෙන අදායම් සහ ඔබ කරන වියදම් ක්‍රමවත්ව update කරගන්න ඔනේමයි. මතකයේ තියගෙන මේ වැඩේ කරන්න බැහැ. කොලකැලී වල ලියලා මේක කරන්නත් බැහැ. එක නිසා තමයි ibilz ඔයාට වැදගත් වෙන්නේ.
Effortless Business
ඔබ කොතැනක සිටියත්, ඔබට අවශය ඔනේම මොහොතක, customer ට Quotation එකක් හදලා යවන්න, invoice ඒකක් හදල යවන්න. හිග මුදල් බලාගන්න, stock එක බලාගන්න වගේ අවශම දේවල් පහසුවෙන් බලන්න පුලුවන් නිසා, වැඩේ කරන්න හරිම ලේසියි.
Customize Your Invoices
ඔයාට කැමති විදියට Invoice එක format කරගෙන, ඔයාගේ Logo ඒක දාගෙන invoice යවන්න පුලුවන් නිසා වෙනම files තියාගෙන copy paste කරලා date,invoice code වෙනස් කරලා කරදර වෙන්න ඔනේ නැහැ.
Timely Due Alerts
iBilz එකත් එක්ක business ඒක run කරනවා කියන්නේ, ඔබ වගේම කෙනෙක් 24/7 ඔබේ business ඒක දිහා බලාගෙන ඉන්නවා වගේ තමයි. මොකද iBilz ඒක ඔයාට ගෙවන්න තියෙන හිග මුදල් වල Alerts, ඔයාගේ business එකේ loss profit එක Automaticaly ඔයාව Update කරනවා.
iBilz is suitable for any business, from stores to agencies
Professionals
Many growing professional service firms struggle to create well-tuned accounting processes. Our team has identified this requirement and developed iBilz to fit your needs. Having solid accounting practices in place enables you to make financially sound decisions based on real-time data. iBilz is the perfect solution for you, allowing you to easily record your income and expenses with just a few clicks.
Service providers
Service companies that provide intangible services often have simple financial transactions involving customer deposits, billing clients after services have been provided, providing the service, and processing payments. However, they often struggle to manage records of their income, expenses, and outstanding payments. iBilz is an online app that allows you to complete these tasks faster and helps you keep track of your business's growth.
Online Businesses
iBilz empowers you to manage your system with zero knowledge of accounting. We have even added a feature that allows you to track online delivery serial numbers specifically for online business owners. Access and manage your financial books from your computer or smartphone at any time you choose.
Entrepreneurs/SME
iBilz online accounting app is designed to make life easier for small businesses. It allows you to work with your bookkeeper or auditor online, even if you are on opposite sides of the world. It helps you run things smoothly, keep tidy online bookkeeping records, and make compliance a breeze.